IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ඉන්දියාවේ භූ චලනයක්

ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයෙන් භූ චලනයක් වාර්තා වෙයි. මෙම භූමි කම්පාව, රික්ටර් පරිමාණයේ සටහන් වූයේ ඒකක 3.5 ක් ලෙසය.

භූ විද්‍යාඥයන් පැවැසූ අන්දමට භූමි කම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ පොළොව පතුලේ කිලෝ මිටර් 20 ක් ගැඹුරිනි.

භූමි කම්පාවෙන් ජීවිත හානියක් හෝ දේපොල හානියක් හෝ සිදු නොවිණි. මෙම භූමි කම්පාව හට ගැනීමට පෙර රාජස්ථානයේ ජායිපූර් පළාතෙන් ද සුළු භූ කම්පන හටගත් බව ද පැවැසෙයි.



අදහස් (0)

ඉන්දියාවේ භූ චලනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 420 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 125 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 803 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site