ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට අද උදෑසන රිච්ටර් මාපකයේ 5.6 ක භූකම්පනයක් ඇතිවූ බව විදෙස් පුවත් සේවා කියයි.
මෙම කම්පන තත්ත්වය නේපාලය හා බංග්ලාදේශයටද ඇතිවූ බවත් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය පවසයි. එයින් සිදුවූ හානිදායක තත්ත්වය ගැන මෙතෙක් වාර්තා වී නැති බවත් පැවසේ.
2025 නොවැම්බර් මස 04
491
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2233
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ භූ චලනයක්
අමාලි Sunday, 28 June 2015 12:48 PM
නේපාලයේ චලනයෙන් ඓතිහාසික ගොඩනැගිලි විනාශවුණා. ලංකාවටත් මෙවැනි දේ ඉදිරියේදී පැමිණිය හැකි බව ප්‍රකාශ වුන බැවින් අපගේ පැරණි ගොඩනැගිලි ආරක්ෂා කර ගැනීමට රජය දැන්ම පියවර ගත යුතුය. (නදී)
රාජා Monday, 29 June 2015 05:25 PM
ඈ අමාලි එතකොට ඔයා කියන්නේ අලුත්වැඩියා කරපු ගොඩනැගිලි වලට හරි අලුතෙන් ඉන්දිකරපු ගොඩනැගිලිවලට හරි භූමිකම්පා වලින් හානි වෙන්නේ නැහැ කියලද? (බ)
රාජා Monday, 29 June 2015 10:29 AM
දැන් අමාලි ඔයා හිතන්නේ මේ පැරණි ගොඩනැගිලි භූමි කම්පාවෙන් ආරක්ෂා කරගන්න මොනවද කරන්න අවශ්‍ය? එව්වා වැහෙන්න ඝනකම් කොන්ක්‍රීට් තට්ටුවක් දැම්මොත් හරිද? එහෙම නැතිනම් කෑල්ලෙන් කෑල්ල ගලවල වෙනත් රටකට ආරක්ෂාව සඳහා පිටත් කළොත් හරිද? කළ යුතු දේ ගැන පොඩි අදහසක්වත් දෙන්න බැරිද? (බ)
අමාලි Monday, 29 June 2015 11:49 AM
නව තාක්ෂනය පාවිච්චි කරන්න පුළුවන්. මතකද පරණ කැළණි පාලම වාහන යනගමන් අලුත්වැඩියා කළ හැටි. (බ)