ඉන්දියාවේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන භාරතීය ජනතා පක්ෂයේ නායකත්වය දැඩිමතධාරී කෘතහස්ත දේශපාලඥයකු වන නරේන්ද්‍ර මෝඩිට හිමිවිය.
වසර ගණනාවක් ගුජරාඨ ප‍්‍රාන්තයේ මහ ඇමැති ලෙස, එම ප‍්‍රාන්තය සමෘද්ධිමත් කිරීමට පුරෝගාමී මෙහෙවරක් කළ මෝඩි, 2014 වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය ජයග‍්‍රහණය කරා මෙහෙයවනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
දැඩිමතධාරී හින්දු ජාතිකවාදියකු වන මෝඩිට පක්ෂ නායකත්වය හිමිවුණේ පෙරේදා (9) පැවැති භාරතීය ජනතා පක්ෂ සම්මේලනයේදීය.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂ නායකත්වය මෝඩිට
නන්දන Tuesday, 11 June 2013 10:12 AM
අපිට මොකෝ. මෙයාගේ පක්ෂේ තමා බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුනේ නැහැයි කියන්නේ. එහෙම කියන්නේ ඉන්දියාව හින්දු රාජ්‍යයක් කියලා ඔප්පු කිරීමේ අදහසින්.(නදී)