2023 නව වසර උදාවත් සමඟ ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ජජ්ජාර් නගරයට භූමි කම්පාවකින් දෙදරා ගියේය.
මාධ්‍ය වාර්තා කළේ භූමි කම්පාවේ එම දෙදරීම නවදිල්ලියටත් දැණුනු බවය.
භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 3.8 ක් ලෙසය.
භූමි කම්පාවෙන් කාටවත් හානියක් සිදුවී නැත.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
430
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2198
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ භූමි කම්පාවක්