උතුරු ඉන්දියාවේ හිමාචල් හි නැත්පා නගරයට ආසන්නයේ දී බසයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 18 දෙනකු මියගොස් 15 දෙනකු තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. කඳුකර දුෂ්කර මාර්ගයක අධික වේගයෙන් ධාවනය කළ බසය පාලනය කරගත නොහැකිව පෙරළී ඇතැයි ද එම මාධ්‍ය වාර්තා කරයි.
2025 නොවැම්බර් මස 04
505
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2245
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1678
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ බසය පල්ලමේ