IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඉන්දියාවේ පාලමක් කඩා වැටී 10ක් මරුට

ඉන්දියාවේ කල්කටා නගරයේ ඉදිකරමින් තිබූ ගුවන් පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයන් 10 දෙනකු පමණ මියගොස් ඇතැයිද තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයිද එරට මාධ්‍ය වාර්තා කියයි.

පාලම කඩා වැටී එහි කොන්ක්‍රීට් තට්ටුවලට හා යකඩ කූරුවලට යටවී සිටින කිහිප දෙනකු බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් කියති.

කල්කටාහි ප්‍රධාන මාර්ගයකට පාලම කඩා වැටීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද ඇතිවී ඇත.

මෙම ගුවන් පාලම උස් ගොඩනැගිලි හා අධික තදබදයක් සහිත ප්‍රදේශයක පිහිටා ඇති අතර 2009 වසරේ සිට මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවන බවත් කියති. 

‘අපිට බෝම්බයක් පුපුරනවා වගේ ලොකු ශබ්දයක් ඇසුණා. ඉන් පසු විශාල දුමාරයක් දැක්කා‘ යැයි සිද්ධිය සම්බන්ධයෙන් අවට පදිංචිකරුවකු එන්ඩීටීවී වෙබ් අඩවියට පවසා ඇත. ‘අපි හිතුවා නිවසක් කඩා වැටෙන්නට ඇති කියලා. නමුත් ඊට පස්සෙයි දැක්කේ ඒක පාලමක් කියලා‘ යැයි කාන්තාවක් කියා සිටියාය.

kolkata_flyover_collapse_960_635950344001711559_890147262016331_kolkata



අදහස් (0)

ඉන්දියාවේ පාලමක් කඩා වැටී 10ක් මරුට

සෙන්සාන් Friday, 01 April 2016 02:47 AM

තව කොහොමද ඉන්දියාවෙන් වෘත්තිකයෝ ගිවිසුම් අනුව ගෙනාවා නම්. (නි)

:       0       0

එරික් Friday, 01 April 2016 09:03 AM

තව ටික කාලෙකින් ලංකාවේ අයට බලාගන්න පුලුවන් චීනෙ වැඩ කොහොමද කියලා (නි)

:       0       0

චන්ද්‍ර පැරිස් Thursday, 31 March 2016 11:19 AM

පෙනෙනවා නේද ඉන්දියන් කොලිටි එක..(බ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 31 March 2016 12:23 PM

ඉන්දියාව සහ ලංකාව අතර තැනීමට නියමිත මුහුදු පාලම වහාම බල පවත්වන පරිදි අහෝසි කිරීමට අණ කරමි ,(කෞ)

:       0       0

දනුක Thursday, 31 March 2016 01:53 PM

ඔන්න ඉන්දියන් බඩු වල කොලිටිය....දැන්වත් අපේ අයගේ ඇස් පෑදේවා...(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site