IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉන්දියාව - ප්‍රංශය නාවික යුද අභ්‍යාසයක

චීනයේ දැඩි අවධානය මධ්‍යයේ ඉන්දියාව සහ ප්‍රංශය අද (10) සිය විශාලතම නාවික යුද අභ්‍යාසය ආරම්භ කළේය.

මෙම යුද අභ්‍යාසය සඳහා ප්‍රංශයට අයත් ප්‍රහාරක ගුවන් රැගෙන යා හැකි ‘චාල්ස් ඩී ගෝල්’ නෞකාව ද එක්ව සිටී. 

ලොව වැඩිම අවධානයක් යොමුව ඇති සහ මුහුදු මාර්ග රැසකට තෝතැන්න වී තිබෙන ඉන්දීය සාගරයේ උපායමාර්ගික වැදගත්කම සලකමින් ඉන්දියාව සහ ප්‍රංශය මෙම යුද අභ්‍යාසයට එක්ව සිටී. 

වේගයෙන් වර්ධනය වන චීන ආර්ථිකය, දකුණු ආසියාව ඇතුළුව ඉන්දීය සාගර කලාපයේ රටවල් සහ චීනය අතර වර්ධනය වෙමින් තිබෙන සබඳතා සහ දකුණු චීන මුහුදේ අර්බුදකාරී තත්ත්වය යන කරුණු සම්බන්ධයෙන් ද මෙහිදි වැඩි අවධානයක් යොමු වී තිබේ. 

මෙම දැවැන්ත නාවික යුද අභ්‍යාසය සඳහා ඉන්දියාවෙන් සහ ප්‍රංශයෙන් යුද නෞවකා සහ සබ්මැරීන 12ක් සහභාගී වේ. 

ඒ.එෆ්.පී. ඇසුරිනි 

055

 



අදහස් (1)

ඉන්දියාව - ප්‍රංශය නාවික යුද අභ්‍යාසයක

sanath ithaaliya Friday, 10 May 2019 10:13 PM

ඉන්දියාව චීනෙන් කන දවස වැඩි ඈතක නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 785 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2435 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1763 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site