ඉන්දියාවේ ප්‍රාන්ත තුනක ප්‍රාන්ත සභා මැතිවරණ මේ වනවිට ආරම්භ වී ඇත. මැතිවරණ පැවැත්වෙන්නේ ගෝව, උත්තරකාන්ද් සහ උත්තර ප්‍රදේශ් යන ප්‍රාන්තවලය.
ගෝව සහ උත්තරකාන්ද් ප්‍රාන්ත මැතිවරණ 14 දා ආරම්භ වුණු අතර උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණය ආරම්භ වූයේ පෙබරවාරි 10 දාය.
ගෝව, උත්තරකාන්ද් සහ උත්තර ප්‍රදේශ් යන ප්‍රාන්තවල බලයේ සිටින්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂයයි. ජනතා පක්ෂයේ ජනප්‍රියත්වය උරගා බැලෙන මැතිවරණ ලෙස මෙම මැතිවරණ වැදගත් වෙයි.
14 වැනිදා සවස 5 ට මැතිවරණ කටයුතු අවසන් වෙද්දී උත්තර ප්‍රදේශ් වැසියන්ගෙන් සියයට 60 කට වඩා ඡන්දය ප්‍රකාශ කර තිබුණි. ගෝව ප්‍රාන්තයේ ඡන්දය ප්‍රාකශ කර තිබූ ප්‍රතිශතය සියයට 78.94 කි. උත්තරකාන්ද් ප්‍රාන්තයේ මැතිවරණය අදියර කීපයක් යටතේ පැවැත්වෙයි.
(රොයිටර්)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ඉන්දියාවේ ප්‍රාන්ත 4 ක මැතිවරණ ඇරැඹේ