IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ඉන්දියාව-පාකිස්තානය සාමය වෙනුවෙන් කැප වෙන්න ඕනෑ

දෙරටේ ජනතාවගේ යහපත ගැන සලකා, ඉන්දියාවත් පාකිස්තානයත් සාමකතා සඳහා යොමුවිය යුතු යැයි ඇමෙරිකාව පවසයි.

ඇමෙරිකා රජය වෙනුවෙන් මෙසේ පැවැසුවේ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඞ් ප්‍රයිස් ය. ඒ, ඔහු සහභාගී වූ මාධ්‍ය හමුවක් අතරතුරේය.

“ඉන්දියාව සමඟ ඇමෙරිකාවේ ශක්තිමත් සම්බන්ධයක් පවතිනවා. පාකිස්තානය සමඟත් එසේ සම්බන්ධයක් පවත්වා ගන්න ඇමෙරිකාව කැමැතියි. එසේ කිරීමට නම්, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ මිත්‍රත්වය වර්ධනය විය යුතුයි” යැයි නෙඞ් ප්‍රයිස් පැහැදිලි කර තිබේ.

(රොයිටර්)



අදහස් (0)

ඉන්දියාව-පාකිස්තානය සාමය වෙනුවෙන් කැප වෙන්න ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 26110 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18156 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10864 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 603 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 177 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 838 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site