IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉන්දියාවේ ‘චන්ද්‍රයානය 2' සඳ මතට

ඉන්දියාව චන්ද්‍රයා වෙත යැවූ ‘චන්ද්‍රයානය 2’ චන්ද්‍රයා මතුපිටට අපහසුවෙන් ගොඩබස්සවා ඇතැයි අමෙරිකාවේ නාසා ආයතනය පවසයි.

ඒ අනුව ඉන්දියාව, සඳ මතට යානයක් යැවූ සිව්වැනි රට වශයෙන් සැලකේ.

‘චන්ද්‍රයානය 2’ ගොඩබැස්වීමට සැලසුම් කර තිබූ ප්‍රදේශයේ ඡායාරූප ගැනීමට නාසා ආයතනය කටයුතු කර ඇත.

කෙසේ වුවත්  එම ප්‍රදේශය නිශ්චිතවම හඳුනාගැනීමට ඔවුන් මෙතෙක් සමත් වී නොමැත.

නාසා ආයතනය එම ප්‍රදේශය අඳුරේ ඡායාරූප ගතකර තිබුණි.

(බීබීසී ඇසුරෙනි)

 -226-



අදහස් (4)

ඉන්දියාවේ ‘චන්ද්‍රයානය 2' සඳ මතට

Leslie Perera Friday, 27 September 2019 11:53 AM

මේ ගොල්ලන් හඳට යානා බස්සනවා.

:       3       0

sudda Friday, 27 September 2019 11:56 AM

ෆොටෝ ෂොප් වැඩක්ද? අඳුරේලු තාම... නිශ්චිත නැතිලු.

:       22       101

chandimaFriday, 27 September 2019 01:47 PM

ඉන්දියන් කාරයන් එවරස්ට් කන්ද නැගපු හැටි වෙබ් එකකත් දාලා තිබ්බා.

:       5       0

lalith Friday, 27 September 2019 01:43 PM

මුලින් කිව්වේ කඩා වැටුණා කියලා. නමුත් ලඟදී ටෙක්සාස්වල විශාල රැළියක් තියලා ඇමෙරිකාවේ ඉන්දියානුවන්ගේ සහාය ඉන්දියාවට ලබාදෙනවා කියලා ට්‍රම්ප් ඉන්දියාවේ මිත්‍රයෙක් කිව්වට පස්සේ අපහසුවෙන් ගොඩබැස්සුව කිව්වා. මැතිවරණ ව්‍යපාරයට සල්ලි ටිකකුත් එකතු කරලා දුන්නා නම් පහසුවෙන් ගොඩ බස්සලා මේ වෙනකොට සඳේ ඡායාරූපත් එවනවා කියයි.

:       27       139

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site