ඉන්දියාවේ අද (4) කෝවිඩ් මරණ 1,072 ක් වාර්තා වූ බවත් ඒ සමග එරට සමස්ත කෝවිඩ් මරණ සංඛ්‍යාව 500,000 පසු කළ බවත් මාධ්‍ය වාර්තා පවසයි. ඉන්දියාවේ මේ වනවිට සමස්ත 'කොවිඩ් 19' මරණ ගණන 500,055 කි.
කෙසේ නමුත් විද්වතුන් පෙන්වා දී ඇත්තේ, මෙම මරණ සංඛ්‍යාව නිවැරදි නොවන බවත් සැබෑ මරණ ගණන තවත් ඉහළ අගයක් ගැනීමට ඉඩ ඇති බවත්ය.
”විද්‍යා සඟරාවේ අපේ අධ්‍යනයක් පල වුණා ඒකෙ අපි පෙන්නලා දීලා තියෙනවා දත්ත ගබඩා තුනක් ආධාරයෙන්, 2021 මැද භාගය වන විට ඉන්දියාවේ සිදු වූ මරණ සංඛ්‍යාව ලක්ෂ 30 ත් පසු වෙලා ඉවරයි කියලා” යැයි සහකාර මහාචාර්ය චින්මේ තුම්බෙ පවසා තිබේ.
කෙසේ නමුත්, ඉන්දියා රජය මහාචාර්යවරයාගේ මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම දත්ත ලබා ගැනීමට භාවිතා කළ දත්ත ගබඩා නිවැරදි නොවන බව රජය පවසයි.
කෙසේ වෙතත් ලෝකයේ වැඩිම කෝවිඩ් මරණ සිදු වූ රටවල් අතරින් ඉන්දියාවට සිවුවැනි ස්ථානය හිමිව ඇත.
(විමුක්ති එස් රුද්‍රිගු - ද ගාර්ඩියන්)
2025 නොවැම්බර් මස 04
594
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2289
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ කොරෝනා මරණ 500,000 පනී