
‘වඳුරු උණ’ එසේත් නැතිනම් ‘එම්පොක්ස්’ ආසාදිතකු යැයි සැක කෙරෙන රෝගියකු හඳුනාගත් බවත්, එම රෝගියා නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බවත් ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු පවසති.
මෙම රෝගියා තරුණයකු බවත්, ඔහු විදේශයකින් ඉන්දියාවට පැමිණි අයකු බවත් පැවැසෙයි.
එම රෝගියා සමඟ සබඳතා පැවැත්වූවන් හඳුනා ගනිමින් ඔවුන් ගැන විමසිල්ලෙන් පසුවන බව ද ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු වැඩි දුරටත් පවසා ඇත.
2025 නොවැම්බර් මස 04
18
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවෙන් වඳුරු උණ ආසාදිතයෙක්