චන්ද්‍රිකා 104ක් එක් වාරයකදි ගුවන් ගත කරමින් ලෝක වාර්තාවක් තැබීමට ඉන්දියාව සමත් වී ඇත. ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ශිහාරි කොටා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන් ගත කළ රොකට්ටුවක් මගින් මෙම චන්ද්‍රිකා ගුවන් ගත කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ මීට පෙර රුසියාව විසින් චන්ද්‍රිකා 37ක් එකවර ගුවන් ගත කරමින් තබා තිබූ වාර්තාව මේ අනුව බිඳ වැටෙන බවයි.
ඉන්දියාව විසින් ගුවන් ගත කළ මෙම වන්ද්‍රිකා 104න් ඉන්දියාව සතු චන්ද්‍රිකා ඇත්තේ තුනක් පමණක් බවත් අනෙක් සියලුම චන්ද්‍රිකා විදෙස් රට වලට අයත් ඒවා බවත් ව්‍යාපෘති අධ්‍යක්ෂ බී. ජයකුමාර් මහතා පවසයි. මෙම ක්‍රියාවත් සමග ඉන්දියානු ඉතිහාසය ප්‍රතිනිර්මාණය වනු ඇති බවත් සියලුම ඉන්දියානුවන්ට මෙය ඉතා වැදගත් අවස්ථාවක් බවත් ඔහු වැඩි දුරටත් පවසයි.
2025 නොවැම්බර් මස 04
673
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවෙන් චන්ද්‍රිකා 104 ක් එකවර උඩුගුවනට
නන්දන Wednesday, 15 February 2017 11:23 AM
ලංකාවෙන් යවපු චන්ද්‍රිකාවට මොකද උනේ ? (ර)
ජනහිත Thursday, 16 February 2017 07:04 AM
එයා තාම යැවුවේ නැහැනේ. යමින් එමින් තියනවා. (බ)
මහානාම කුමාරගේ Wednesday, 15 February 2017 03:01 PM
ලංකාවෙන් යවපු චන්ද්‍රිකාව ඩේසි ආච්චිගේ ඔඩොක්කුවේ. (අ)
සුනිල් මාපලගම Wednesday, 15 February 2017 04:09 PM
චන්ද්‍රිකාව ගුවන් ගත කරා නම් , මහින්දට ලොකු සැනසිමක් ...(අ)
යහම්පත් නලින් Wednesday, 15 February 2017 04:11 PM
ඉන්දියාවේ සාදන මේ චන්ද්‍රිකා , එහෙ හදන බජාජ් සහ නැනෝ කාර් වගේ ඇති , ප්‍රමිතිය , එකයි එකවර චන්ද්‍රිකා 104 ක් අරින්න ඇත්තේ , කියක් හෝ ක්‍රියා කරාවී . (අ)
බමුණු Thursday, 16 February 2017 12:38 AM
අනික් රටවල චන්ද්‍රිකා වලට අහසේ ඉඩ නැතිවෙනවා.(ම)