IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉන්දියාවත් සෞදියත් අතර නව ගිවිසුම්

සෞදියේ ඉන්දීය තානාපති සුහෙල් අජාස් ඛාන් සහ සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රොටෝකෝල නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්මජීඩ් බින් රෂීඩ් අල්ස්මාරි ද්විපාර්ශ්වික වීසා නිදහස් කිරීමේ ගිවිසුමට අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මෙහි අරමුණ, ඉන්දියා-සෞදි අරාබිය උපායමාර්ගික හවුල්කාරිත්ව කවුන්සිලය යටතේ මෙහෙයවීම පහසු කිරීම යැයි ද විදෙස් මාධ්‍යහ පෙන්වා දෙයි. නිල සංචාර, ද්විපාර්ශ්වික හුවමාරු වැඩි දියුණු කිරීම ද ගිවිසුමේ එක් අරමුණක් බව ද පැවැසෙයි.

ඉන්දීය පාර්ලිමේන්තු කතානායක ඕම් බිර්ලා පසුගිය දා නිවේදනය කර තිබුණේ, ඉන්දීය පාර්ලිමේන්තුව ඉක්මනින්ම ඉන්දියා-සෞදි අරාබි පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම පිහිටුවන බවය.

සෞදියේ ෂුරා කවුන්සිලයේ සෞදි-ඉන්දියා පාර්ලිමේන්තු මිත්‍රත්ව කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් අබ්දුල් රහ්මාන් බින් සන්හාත් අල්-හර්බිගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ දූත පිරිසක් පාර්ලිමේන්තු මන්දිරයේදී කථානායකවරයා හමුවූ අවස්ථාවේදී මෙම නිවේදනය නිකුත් කෙරුණ.



අදහස් (0)

ඉන්දියාවත් සෞදියත් අතර නව ගිවිසුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site