IMG-LOGO

ඉන්දියාවට මහ වැසි: ලක්ෂ ගණනක් අවතැන්

ඊසාන දිග ඉන්දියාවට ඇද හැළෙන මහ වැසි හේතුවෙන් මිලියන 1.7 කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි වාර්තා වේ. ගත වූ පැය 24 ක කාලයේ ජල ගැලීම් සහ නායයෑම්වලට හසුවීමෙන් පුද්ගලයන් 13 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. ජල ගැලීම් සහ නායයෑම්වලින් බරපතළ ලෙස හානි සිදුවී ඇත්තේ ඇසෑම් ප‍්‍රාන්තයටය. ඇසෑමයේ දිස්ති‍්‍රක්ක 27 ක් මුළුමනින්ම ජලයෙන් යට වී ඇතැයි වාර්තා වේ.



අදහස් (0)

ඉන්දියාවට මහ වැසි: ලක්ෂ ගණනක් අවතැන්

මධුෂාන් Wednesday, 26 September 2012 12:58 PM

මුලු ලෝකෙම භයානක දේ සිදුවෙනවා . අපි දැන් ජීවත් වෙන්නේ අන්තිම දවස් ටික කියලා මේවගෙන් හොඳටම තේරෙනවා.(ස)

:       0       0

මධු Wednesday, 26 September 2012 05:08 PM

පවු. (නි)

:       0       0

අසේල Friday, 28 September 2012 10:44 AM

ඉස්ලාම් ආගමට අනුව ලෝකවිනාසය අතලඟ , මම ඉස්ලාම් ආගම පිලිගන්නවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 475 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site