IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඉන්දියාවටත් වැස්සෙන් පීඩා

ඉන්දියාවේ චෙන්නායි, තිරුවලූර් හා කාන්චිපුරම් හි තද වැසි හේතුවෙන් ජන ජීවිතය අඩාලවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

තමිල්නාඩු ප්‍රාන්තයේ කොටසකට එක දිගට දින දෙකක් පුරා මහ වැසි ඇදහැළෙමින් පවතී. බෙංගාල ප්‍රදේශයේ අව පීඩනයක් හේතුවෙන් මෙම අයහපත් කාලගුණය ඇතිවී ඇතැයි එරට කාලගුණ අංශ පවසයි.

ඉදිරි දින දෙක තුළද අධික වැසි ඇතිවන බව එම ආරංචි පවසා සිටී.

තිරුවාරුර් දිස්ත්‍රික්කයේ නාන්නිලම් හි උපරිම වර්ෂාපතනය සෙන්ටිමීටර් 14ක් වූ බව කියති. එම ප්‍රදේශවල පාරවල් යටවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 



අදහස් (0)

ඉන්දියාවටත් වැස්සෙන් පීඩා

මනෝජ් Wednesday, 18 May 2016 09:06 AM

ඉන්දියාවේ නියගයට ලංකාවෙන් ලොකු තෑග්ගක්....(බ)

:       0       0

ධම්ම Wednesday, 18 May 2016 03:22 PM

ඉන්දියාවේ අයට උදවු කරන්න ජැකුලින්ලා වගේ අය ඉන්නවා, අපට කවුද ඉතින්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 582 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site