IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඉන්දියානුවන්ට තවත් අලුත් එන්නතක්

ඉන්දියාවේ නිපදවන ‘කොර්බෙවැක්ස්’ නමැති ‘කොවිඩ්19‘ ප්‍රතිශක්තිකරණ එන්නතට ඉන්දීය ඖෂධ පාලන අධිකාරි​යේ අනුමැතිය හිමිවී තිබේ.

‘කොර්බෙවැක්ස්’ යනු ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර ‘බයෝලොජිකල් ඊ‘ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවන එන්නතය.

මෙතෙක් නිපදවා ඇති ‘කොවිඩ් 19‘ ප්‍රතිශක්තිකරණ එන්නත් මෙන් නොව, මෙම ‘කොර්බෙවැක්ස්’ එන්නත නිපදවා ඇත්තේ ‘කොවිඩ් 19‘ හෙවත් SARS-CoV-2 වයිරසයේ මතුපිට ඇති ස්පයික් ප්‍රෝටීනය උපයෝගී කර ගනිමිනි.

වයිරසය සිරුරට ඇතුළුවීමෙන් පසු සිරුරේ පිටපත් නිපදවීම කරන්නේ මෙම ස්පයික් ප්‍රෝටීනය හරහාය.

හෙපටයිටස් බී සදහා නිපදවා ඇත්තේ ද ‘කොර්බෙවැක්ස්’  ආකාරයේ එන්නතක් බව ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් පැහැදිලි කරයි.

ඒ අනුව, ​මේ ආකාරයෙන් නිපදවූ පළමු ‘කොවිඩ් 19‘ එන්නත වන්නේ ‘කොර්බෙවැක්ස්’ ය.

(ද ඉන්දියන් එක්ස්ප්‍රෙස්)



අදහස් (0)

ඉන්දියානුවන්ට තවත් අලුත් එන්නතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 614 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site