ශතවර්ෂ ගණනාවක් පැරැණි දැවැන්ත හින්දු කෝවිලක නටඹුන් සොයා ගැනීමට ඉන්දුනීසියානු පුරාවිද්‍යාඥයෝ පිරිසක් සමත් ව සිටිති. නටඹුන් හමුවී ඇත්තේ ඉන්දුනීසියාවට අයත් බාලි දුපතේ ඩෙන්පසාර් නමැති නගරයෙනි. එම හින්දු කෝවිල 13 වැනි හෝ 15 වැනි සියවසේ දී ඉදිකරක ලද්දක් යැයි පුරාවිද්‍යාඥයෝ පවසති. නගරසභා සේවකයන් පිරිසක් අපවහන කාණු පද්ධතියක් සකස් කරද්දී නටඹුන් හමුවී ඇති අතර ඔවුන් ඒ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත. වැළැලී ඇති කෝවිල යළි මතු කර ගැනීම සඳහා කැණීම් ආරම්භ කර ඇතැයි ඉන්දුනීසියානු රජය නිවේදනය කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඉන්දුනීසියා බාලි දුපතෙන් ඉපැරණි කෝවිලක් මතුවෙලා