IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඉන්දුනිසියා ජනපතිට කැස්ස

මාසයක් තිස්සේ සුව නොවන කැස්සකින් තමන් පීඩා විඳිමින් සිටින බවත්, කැස්සට හේතුව ජකර්තා අගනුවර වායු දූෂණය යැයි තම වෛද්‍යවරුන් විශ්වාස කරන බවත්, ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩෝඩෝ පවසයි.

අද වනවිට ලොව වායු දූෂණය වැඩිම නගරයක් වී ඇත්තේ ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර යැයි පැවැසෙයි.
දිනපතා ශ්වසන ආබාධ හේතුවෙන් කුඩා දරුවන් සහ වැඩිහිටියන් ඇතුළු බොහෝ දෙනකු රෝහල්ගත වන බව ඉන්දුනීසියා සෞඛ්‍ය අංශ පවසා තිබේ.

වායු දූෂණය අවම කිරීමට අගනුවරට පැමිණෙන මෝටර් රථ අඩු කිරීමටත්, කර්මාන්ත ශාලා කටයුතු සීමා කිරීමටත්, ඉදි කිරීම් දින කීපයකට නැවැත්වීමටත් ජකර්තා අගනුවර බලධාරීන් තීරණය කර ඇතැයි ද පැවැසෙයි.

නිවසින් බැහැර වන්නේ නම් හැකි තරම් මුහුණු ආවරණ පලඳින්නැයි වෛද්‍යවරුන් ජකර්තා වැසියන්ට උපදෙස් දී තිබේ.



අදහස් (0)

ඉන්දුනිසියා ජනපතිට කැස්ස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 200 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2074 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site