ඉන්දුනීසියාවේ ටෙන්ගාරා පළාතට අයත් පෝල් නමැති දුපතේ ‘රොකටෙන්ඩා’ යමහල සකී‍්‍රය වී පුපුරා යෑමට පටන් ගැනීමත් සමඟ, ගිනි කන්ද පාමුල පදිංචි ව සිටි ගම්මාන කිහිපයක දහසකට වැඩි ගම්වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ.
යමහල සකී‍්‍රය වී පුපුරා යෑම ඇරැඹුණේ ඉකුත් සති අන්තයේය. යමහලෙන් ලාවා පිටවීම ආරම්භ වුයේ ඉකුත් සෙනසුරාදා රාති‍්‍රයේය. එක් ගම්මානයක පැල්පතක නිදා සිටි කුඩා දරුවන් දෙදෙනකු සහ ඔවුන්ගේ මාපියන් ජීවිතක්ෂයට පත් වූ බව ද වාර්තා විය.
2025 දෙසැම්බර් මස 18
96
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දුනීසියාවේ ගිනිකන්දක් පුපුරයි