'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බැටකන ඉන්දුනීසියාවේ කොරෝනා මරණ මේ වනවිට ලක්ෂය පසු කර තිබේ. ඉන්දුනීසියාවෙන් වාර්තා වන සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන මිලියන 3.53 පසු කර ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
ලෝක ජනගහනයෙන් සිවුවැනි ස්ථානයේ ඇත්තේ ඉන්දුනීසියාව වන අතර, ආසියාවේ ඉන්දියාවට පසු කොරෝනා වසංගතයෙන් දරුණු ලෙස බැටකන රාජ්‍යය වන්නේ ද ඉන්දුනීසියාවය. මේ වනවිටත් ආසාදිතයන් බහුලව හමුවන පළාත් සහ නගර මුළුමනින්ම ලොක්ඩවුන් කිරීමට ජනාධිපති යෝකෝ විඩෝඩෝ කටයුතු කර තිබේ. ඒ, සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් සැලකිල්ලට ගනිමිනි.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ඉන්දුනීසියාවේ කොරෝනා මරණ ලක්ෂය පසු කරයි