ඉන්දුනීසියාවට අද (9) පූර්ණ සූර්යග්‍රහණයක් දැකගැනීමට හැකිවූ බව විදෙස් පුවත් සේවා පවසයි.
ඉන්දුනීසියාවේ ප්‍රාන්ත 12 කට මෙම සූර්යග්‍රහණය ඉතා හොඳින් දිස්වූ බව කියති. මෙය දැකගැනීම සඳහා අති විශාල සංචාරකයින් පිරිසක් ද එරටට පැමිණ සිටි බව වාර්තාවේ.
ඉන්දුනීසියාවේ ඇතැම් ප්‍රදේශ එරට වේලාවෙන් පෙරවරු 6.20ට පමණ සම්පූර්ණයෙන් අඳුරු වී ගිය බව කියති.
2025 නොවැම්බර් මස 04
573
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දුනීසියාව අඳුරේ ගිලෙයි
සොපි Thursday, 10 March 2016 10:59 AM
'බාලි'වලටත් පෙනුණා නම් බණ්ඩාර ඕක කට ඇරගෙන හොඳින්ම බලන්න ඇති ...(බ)
ජනහිත Wednesday, 09 March 2016 05:51 AM
අපිටත් දැක ගන්න තිබුනම් කොච්චාර හොදද? අර 1950 ගණන්වල් තිබුන වෙලාව සමහරු වදකහ සුදිය බිව්වලුනේ . ප්‍රතිඵල ගැන ඉදිරියේදී බලමු (බ)
කුරේ Thursday, 10 March 2016 12:54 AM
ඉමේෂ්, ආත්මාර්ථකාමී වෙන්න එපා. සූර්යග්‍රහණයක් ලෝකයටම පොදු ස්වභාවික දෙයක් (නි)
ඉමේෂ් Friday, 11 March 2016 02:19 AM
කුරේ, මෝඩ කතා කියන්න එපා. මම කිව්වද අනිත් අයට බලන්න එපා කියලා? මම කිව්වේ ඉන්දුනීසියාවට විතරක් නෙමෙයි ඕක අපිටත් පෙනුනා කියලා (නි)
ඉමේෂ් Wednesday, 09 March 2016 08:35 AM
අපි මෙහෙ ඉඳන් ඕක දැක්ක නේ. (බ)