IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දුනීසියාවට තවත් භූමිකම්පාවක්

ඉන්දුනීසියාවේ බටහිර වෙරළට ඔබ්බෙන් පිහිටි සුමාත‍්‍රා දූපත ආසන්න ප‍්‍රදේශය ඊයේ(25) රික්ටර් පරිමාණයේ ඒකක 6.4ක් සටහන් කළ භූමි කම්පාවකින් කැළැඹී ගිය බවත් ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඇමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. භූකම්පනය සිනාබන්ග් ප‍්‍රදේශයට කිලෝමීටර් 34ක් වයඹදිගින් පිහිටි ස්ථානයක කිලෝමීටර් 22ක් භූ අභ්‍යන්තරයේ හට ගත් බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි. මිනිත්තු හතරක පමණ කාලයක් භූචලනය පැවැති බවත් ඒ සමඟම ප‍්‍රදේශයේ විදුලිය විසන්ධි වූ බවත් සිනාබන්ග්හි වැසියෝ පවසති. මෙම භූකම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නැතැයි ඔස්ටේ‍්‍රලියානු කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (0)

ඉන්දුනීසියාවට තවත් භූමිකම්පාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site