ඉන්දුනීසියාවට අයත් මලූකූ දිවයින ඊයේ (11) රික්ටර් මාපකයේ 7.1 ක් ලෙස සටහන් වූ ප‍්‍රබල භූමි කම්පාවකින් කැළැඹී ගියේය. භූමි කම්පාව හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් නොකෙරුණි. භූමි කම්පාවෙන් ජීවිත හෝ දේපොළ හානි සිදුනොවිණි. භූ විද්‍යාඥයන් පැවැසුවේ භූමි කම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ කිලෝ මීටර් 157 ක් ගැඹුරු මුහුදු පතුළේ බවය.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1769										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1769										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1454										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1454										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉන්දුනීසියාවට අයත් මලූකු දූපත ප‍්‍රබල භූමි කම්පාවකින් කැළැඹේ
සඩීකීන් Wednesday, 12 December 2012 05:19 PM
ලංකාවට ප්‍රශ්නයක් නැහැ නේද? (නි)