අමරපුර ශ්‍රි ආරියවංශ සද්ධම්මයුක්තික පාර්ශවයේ ඉතාලියේ ප්‍රධාන සංඝනායක ලෙස පත් කෙරුණු මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යාස්ථානාධිපති මහගම විපුලසිරි හිමියන් පිළිගැනීම මිලානෝ නගරාධිපතිගේ ප්‍රධානත්වයෙන් මිලානෝ නුවර ෆ්‍රැන්චෙස්කෝ කරාරා චතුරස්‍රයේ අංක 17 / 1 ඇස්ටේරියා මධ්‍යස්ථානයේ දී ලබන ඉරිදා සවස 3 ට පැවැත්වීමට යයි.
පනස් නවයක් පමණ මහා සංඝ රත්නය මෙම උත්සවයට වැඩම කරන බව සංවිධායකයෝ කියති.
2025 නොවැම්බර් මස 04
506
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1679
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉතාලි සංඝනායක පිළිගැනිම ඉරිදා මිලානෝ නුවර
සමිත Thursday, 17 September 2015 08:42 AM
ගරුතර මහනායක ස්වාමින්වහන්ස ඔබවහන්සේට තෙරුවන් සරණයි. අප මෙල්බර්න් කැම්බර්ෆීල්ඩ් වැඩහිටියාට ගරුතර පෙලගතැන්නේ සීලවිමල ස්වාමින්වහන්සේ වැඩසිටින පන්සල අපට පළකරනමෙන් මෙල්බර්න් අපි කරුණාවෙන් ඉල්ලා සිටිමු (බ)
ලෙස්ලි ලෝව් මිලානෝ Friday, 18 September 2015 03:32 PM
මම කතෝලිකයෙක් හැටියට ඉතාම සතුටු වෙනවා ආඩම්බර වෙනවා නායක හාමුදුරුවන්ගේ මේ ප්‍රධාන සංඝ නායක පදවිය පිලිබදව .මමත් මේ හාමුදුරුවන්ගෙන් වටිනා අවවාද අනුශාසන ලබා තිබෙනවා .ඉරිදා උත්සවය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා (අ)
පුජ්‍ය ඉලුක්පිටියේ පඤ්ඤාශේඛර හිමි Friday, 18 September 2015 10:18 PM
ඔබ වහන්සේට තෙරුවන් සරණයි! උත්සවය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! දීර්ඝායුෂ ලැබේවා! (නි)
සාලිය Thursday, 17 September 2015 11:40 AM
බටහිර රටවල ඉන්න අපේ කළු සුද්දන්ට ඒ රටවල ඇති සැප සම්පත් දැක රට ජාතිය ආගම සංස්කෘතිය හා ජාතික වීරයන් අමතකවී ඇත. මේ කට්ටියට අපේ රට ජාතිය ගැන මතක් කර දෙන මෙන් ඔබවහන්සේ ගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි (ම)