IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ඉතාලි නගරයකට ’මඩ සුනාමියක්’ කඩා වදී

ඇද හැලෙන මහ වැසි හේතුවෙන්, ඉතාලියේ Bardonecchia නගරය මුළුමනින්ම මඩවලින් වැසී ගොස් ඇත.

නගරය අසලින් දිවෙන 'මර්ඩෝවයින්' නදිය පිටාර ගැලීමත් සමග මඩ තට්ටු නගරයට පා වී ආවේ 'මඩ සුනාමියක්' ලෙසින් යැයි නගර වැසියෝ පවසති.

මඩ තට්ටු සමග ආ සැඩ රළ පහරට හසුවුණු මෝටර් රථ ගසා ගෙන තැන්තැන්වල ගොස් එක පොදියට ගොඩ ගැසුණු බව ද වාර්තා වේ.

මඩ තට්ටු ඉවත් කරමින් මාර්ග පිරිසුදු කිරීම ලහි ලහියේ සිදුවෙමින් පවතී.



අදහස් (0)

ඉතාලි නගරයකට ’මඩ සුනාමියක්’ කඩා වදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 389 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 109 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 794 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site