රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලීය කොන්සුලර් අංශය ජුනි 07 වැනිදා ඉරු දින විවෘත කරන බවද කොන්සියුලර් සේවා සඳහා උදෑසන 10.00 සිට සවස 3.00 දක්වා බාර ගන්නා බව ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය කියයි.
“කොන්සියුලර් ලිපි හා පරිවර්තන සේවා සඳහා ඉල්ලීම් පමණක් බාර ගැනේ. එම ලිපි හා පරිවර්තන නිකුත් කිරිම ජුනි 08 වන සඳුදා දින සිදු කැරේ. අනෙකුත් සේවා සාමාන්‍ය පරිදි සිදු කරන බව තනාපති නිලධරයෝ කියති.”
2025 නොවැම්බර් මස 04
473
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2223
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉතාලි කෝන්සියුලර් සේවා ඉරිදා වැඩ
නයන බණ්ඩාර දිසානායක Monday, 01 June 2015 10:13 AM
ගමගේ මල්ලි කතාව හරි (ම)
ගමගේ Monday, 01 June 2015 07:22 AM
මේවා ඔක්කොම කරන්නේ මිනිසුන්ගේ යහපතටද ? එහෙමනම් සුළු අඩුපාඩුවක් වුවද , ගව් ගණනක් දුර ගෙවා එන අහිංසක මිනිසුන් ආපසු හරවනේ මන්ද ? අනික ,විශාල මුදලක කොමිෂන් 15% ක් ගන්නේ මන්ද ? (ස)