ඇමෙරිකාවේ සංචාරයක නියැලෙන ඉතාලි අගමැතිනී ජෝර්ජියා මොලෝනී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, ඉතාලි අග්‍රාමාත්‍යවරිය ධවල මන්දිරයට පැමිණි අවස්ථාවේදීය.
මොලෝනී, ඉතාලි අග්‍රාමාත්‍යවරිය ලෙස ඇමෙරිකාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි. ධවල මන්දිරයට ආ අග්‍රාමාත්‍යවරිය ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට ජනාධිපති බයිඩන් කටයුතු කළේය.
රුසියන් යුක්රේනය අර්බුදයේ දී ඇමෙරිකාව මෙන්ම ඉතාලිය ද සහාය පළ කරන්නේ යුක්රේනයටය. යුක්රේනයට සහාය පළ කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, ඉතාලි අග්‍රාමාත්‍යවරියට ප්‍රශංසා කළේය.
ඉතාලි අග්‍රාමාත්‍යවරියගේ අන්ත දක්ෂිණාංශික රජය, චීනය සම්බන්ධයෙන් දැඩි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරයි. මෙය ද ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ගේ ප්‍රශංසාවට හේතුවක් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉතාලි අගමැතිනිය ජෝ බයිඩන් හමුවෙයි