
ඉතාලියේ ‘එට්නා’ ගිනි කන්ද පුපුරා යෑම ආරම්භ වී ඇති බැවින්, කැටලිනා දූපතේ ගුවන් ගමන් සියල්ල නවතා දැමීමට බලධාරීහු පියවර ගත්හ.
මීටර් 3,300 ක් උස ‘එට්නා’ ගිනි කන්ද මීට පෙර මහා පරිමාණයෙන් පුපුරා ගියේ 1992 වසරේදීය. ඉන්පසු පසුගිය වසර කීපයේ විටින් විට ගිනි කන්ද පුපුරා ගිය නමුත් මහා පරිමාණයේ පිපිරීම් සිදු නොවිණි. ‘එට්නා’ ගිනි කන්ද ඇත්තේ කැටලිනා දූපතේ දකුණු දෙසිනි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
244
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2095
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉතාලියේ ‘එට්නා’ ගිනි කන්ද පුපුරයි