IMG-LOGO

ඉතාලියට පනින්න හැදු 44 දෙනෙක් මූදට බිලිවෙති

නීතිවිරෝධී සංක‍්‍රමණිකයන් රැගෙන ඉතාලිය බලා ගමන් කරමින් තිබුණු කුඩා බෝට්ටුවක් පෙරේදා (11) සැඬ රළ පහරට හසුවී ගිලී යෑමෙන් එහි සිටි 44 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරින් දිවි ගලවා ගත්තේ එක් අයකු පමණි. ඔහු අප‍්‍රිකා රටක් වන එති‍්‍රයාවේ වැසියකු යැයි ටියුනීසියා වෙරළාරක්ෂකයෝ පවසති. මුහුදේ පාමෙන් සිටි ඔහු ධීවරයන් පිරිසකට හමුවී ඇත. සංක‍්‍රමණික බෝ්ටටුව මුහුදේ ගිලී ගියේ ටියුනීසියා අසළ මුහුදේදීය.



අදහස් (0)

ඉතාලියට පනින්න හැදු 44 දෙනෙක් මූදට බිලිවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 652 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 775 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 335 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site