IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ඇෆ්නිස්තානයේ සැලූන් තහනම්

ඇෆ්ගනිස්තානයේ කාන්තා රූපලාවණ්‍යාගාර තහනම් කිරීමට ඇෆ්ගන් තලේබාන් රජය තීරණය කර තිබේ. ඒ ඔවුන්ටම ආවේණික වූ දලදඬු ෂරියා නීතියට අනුවය.

ඒ අනුව, කාබුල් අගනුවර සහ තවත් පළාත් කීපයක කාන්තාවන් විසින් පවත්වාගෙන ගිය, කාන්තාවන්ට පමණක් සීමාවුණු රූපලාවණ්‍යාගාර වසා දැමෙනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

කාන්තා රූපලාවණ්‍යාගාර තහනම් කිරීමේ නියෝගය නිකුත් කර ඇත්තේ ඇෆ්ගන් තලේබාන් රජයේ, ‘සදාචාරය සුරැකීම’ පිළිබඳ අමත්‍යාංශ හරහාය.

මේ වනවිට ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ටත් බාලිකාවන්ටත් තහංචි රැසක් පැනැවී ඇත. බාලිකා අධ්‍යාපනය තහනම් කර ඇති අතර, කාන්තාවන්ට රැකියාවල නියැලීම ද තහනම්ය.



අදහස් (0)

ඇෆ්නිස්තානයේ සැලූන් තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18050 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10817 30

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 10602 12

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 442 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 127 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 806 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site