IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඇෆ්ගන් වැසියන්ට ඉන්දියාවෙන් එන්නත්

මානුෂිය ආධාර යටතේ ඉන්දීය රජය, අසල්වැසි ඇෆ්ගනිස්තානයට 'කොවිඩ්19' එන්නත් පන්ලක්ෂයක් පරිත්‍යාග කර ඇතැයි වාර්තා වේ.

මෙලෙස පරිත්‍යාග කර ඇත්තේ සියයට 100 ක් ඉන්දියාවේ නිපදවන 'කොවැක්සින්' එන්නත්ය.

එන්නත් තොගයක් ඊයේ (1) ඇෆ්ගනිස්තානය වෙත යවා ඇති අතර, ඉදිරි දින කිහිපය තුළදී තවත් එන්නත් මාත්‍රා පන් ලක්ෂයක් යැවීමට ඉන්දීය රජය සූදානම් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

එන්නත් තොගය කාබූල් අගනුවර වෙත රැගෙන ගොස් ඇත්තේ ඉරාන 'මහන්එයාර්' ගුවන් සේවයට අයත් ගුවන් යානයකිනි. මීට පෙර ද කාබූල් අගනුවර ඉන්දිරා ගාන්ධි අනුස්මරණ රෝහල වෙත ඉන්දීය රජය මගින් 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා පන්ලක්ෂයක් යවා තිබුණි.

ඉදිරියේදී ද මානුෂීය ආධාර ලෙස ගොඩබිම් මාර්ගය ඔස්සේ පාකිස්තානය හරහා ඇෆ්ගනිස්තානයට තිරිඟු පිටි ටොන් 50,000 ක් ද යැවීමටද ඉන්දීය එජය සූදානමින් සිටී.

(රොයිටර්)



අදහස් (0)

ඇෆ්ගන් වැසියන්ට ඉන්දියාවෙන් එන්නත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 614 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site