IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඇෆ්ගන් වනිතා කටයුතු ප‍්‍රධානියා වෙඩි ප‍්‍රහාරයකින් මරුට

ඇෆ්ගනිස්තානයේ වනිතා කටයුතු පිළිබඳ අමත්‍යාංශයේ ප‍්‍රධානී නාඩියා සිදිකි තුවක්කුකරුවන් දෙදෙනකුගේ වෙඩි ප‍්‍රහාරයකින් පෙරේදා (10) ජීවිතක්ෂයට පත්වූවාය. ඇය එම වෙඩි ප‍්‍රහාරයට ලක්වූයේ රාජකාරි අවසන් කර රික්ෂෝවක නැගී නිවස බලා යමින් සිටිද්දීය. තුවක්කුකරුවන් දෙදෙනා පැමිණ ඇත්තේ යතුරුපැදිවලිනි. නාඩියා සිදිකිට පෙර එම තනතුරේ කටයුතු කළ හනීෆා සාෆි ද ඉකුත් ජූලි මාසයේදී ඝාතනයට විය. ඇය ඝාතනය වූයේ ඇගේ මෝටර් රියේ අටවා තිබූ බෝම්බයක් පුපුරා යෑමෙනි.



අදහස් (0)

ඇෆ්ගන් වනිතා කටයුතු ප‍්‍රධානියා වෙඩි ප‍්‍රහාරයකින් මරුට

නිශාර්ඩ් Wednesday, 12 December 2012 01:54 PM

මිනිස්සු මැරෙන එක තමයි හැමතැනකම (දී)

:       0       0

සෑම් Wednesday, 12 December 2012 08:57 PM

ඊරිෂයාව රජයන රටක ස්ත්‍රීන්ට තැනක් නැත.... මම බලාපොරොත්තු වෙනවා ඊශ්‍රායලයෙන් සාධාරණයක් ඉෂ්ටකරාවී කියලා...... (අ)

:       0       0

මධු Wednesday, 12 December 2012 02:21 PM

බල්ලෝ බළල්ලු වගේ දැන් මිනිස්සු (දී)

:       0       0

ලාල් Thursday, 13 December 2012 06:43 PM

මේ තමා ඒ රටවල සංස්කෘතිය..!(නු)

:       0       0

දයා Wednesday, 12 December 2012 03:15 PM

වනිතා වැඩක් කරන්න ඇති (දී)

:       0       0

සෑම් Thursday, 13 December 2012 01:10 PM

ෂරියා නීතියෙන් පාළනය වන රටක ස්ත්‍රීන් වහළුන්ය. අප සාධාරණය අගයන මිනිසුන් හැටියට ඇමරිකාව, ඊශ්‍රායලය, යුරෝපය ෂරියාව මර්දනය කිරීම ගැන අපගේ උපහාරය. (නි)

:       0       0

මුතු Thursday, 13 December 2012 01:22 PM

අයියෝ සල්ලි

:       0       0

ආනු Thursday, 13 December 2012 08:28 AM

පවු අසරණයා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 61 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 855 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 613 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site