ඇෆ්ගනිස්තානයේ හේරාත් නුවර, රජයේ ගොඩනැගිල්ලකට ඊයේ (10) මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර දෙකක් එකවිට එල්ල වූ අතර, එයින් පුද්ගලයෝ 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. විසිපස් දෙනෙක් තුවාල ලැබූහ. බෝමබකරුවන් දෙදෙනා පුපුරණ ද්‍රව්‍ය පුරවා ගත් මෝටර් රථ දෙකකින් පැමිණ රජයේ ගොඩනැගිල්ල තුළට කඩා වැදී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ප‍්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර ඇෆ්ගන් හමුදා සෙබළුන් පිරිසක් ද සිටින බව වාර්තා වේ. එය ඉතා සැලැසුම් සහගතව සිදුකළ ප‍්‍රහාරයක් යැයි ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසයි. ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නොමැති නමුත් පොලිසිය පවසන්නේ එය තලේබාන් සටන්කාමීන් එල්ල කළ ප‍්‍රහාරයක් බවය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඇෆ්ගන් රජයේ ගොඩනැගිල්ලකට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක්