IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගන් යුද්ධයට ට්‍රම්ප්ගෙන් නව යුද උපායමාර්ගයක්

ඇෆ්ගනිස්තාන යුද්ධයට ඇමෙරිකාවෙන් නව යුද උපායමාර්ගයක් හඳුන්වාදීමට ජනාධිපති ඩොනල්ඩ් සූදානමින් සිටින බව වාර්තා වේ. 

ඇමෙරිකා එක්සත් ජනපදය මැදිහත් වී සිටින දීර්ඝතම හමුදා ගැටුම ඇෆ්ගනිස්තාන යුද්ධය වන අතර ට්‍රම්ප් ජනාධිපතිවරයාට පෙර සිටි බැරැක් ඔබාමා සහ ජෝර්ජ් ඩබ්. බුෂ් යන ජනාධිපතිවරුන්ට ද ඇෆ්ගන් යුද්ධය අවසන් කිරීමට නොහැකි විය. 

ඇමෙරිකානු ජනාධිපතිවරයා එරට ජනතාව අමතමින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිත යැයි ද වාර්තා වේ. තම ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන්ගේ නිර්දේශ මත ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකානු හමුදා ප්‍රමාණවත් පරිදි වැඩි කිරීමට නියමිතව ඇතැයි ද පැවසේ. 

ජනවාරි මාසයේදී ජනාධිපතිධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඇෆ්ගනිස්තානයේ යුද ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උපායමාර්ගික නිරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය යැයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිවේදනය කළේය. ඉන් අනතුරුව ඇෆ්ගනිස්තානයට තවදුරටත් සේනාංක යැවීම ඥානාන්විත ක්‍රියාවක් දැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා ආරක්ෂක ප්‍රධානීන්ගෙන් පෞද්ගලික විමසා ඇතැයි ද වාර්තා විය. 

රොයිටර් 055



අදහස් (1)

ඇෆ්ගන් යුද්ධයට ට්‍රම්ප්ගෙන් නව යුද උපායමාර්ගයක්

isurandi Monday, 21 August 2017 05:00 PM

එදා පාර මෙයත් වවාගෙන කන්න වගේ හදන්නේ.

:       55       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 694 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2365 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site