ඇෆ්ගනිස්තානයේ බඩාක්ෂාන් පළාතේ කාර් බෝම්බයක් පුපුරා ගියේය. එම කාර් බෝම්බයට ප්‍රාන්ත පොලිස්පතිවරයා ඇතුළු තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු බිලිවුණු බව ඇෆ්ගන් තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
බෝම්බ ප්‍රහාරය සිදුවූයේ බඩාක්ෂාන් පොලිස් මූලස්ථානය ඉදිරියේය. පිපිරීමට හසුවීමෙන් තවත් දෙදෙනකු තුවාල ලැබූ බව ද පැවැසෙයි. ප්‍රහාරයේ වගඛීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත.
ඇෆ්ගන් තලේබාන්වරුන්ට එරෙහිව යන ‘අයි.එස්.’ ත්‍රස්තවාදීන් ප්‍රහාරය එල්ල කරන්න ඇතැයි සැක කෙරේ.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇෆ්ගන් පොලිස්පති කාර් බෝම්බයෙන් මරුට