
ඇෆ්ගන් තලේබාන් රජයේ වැඩ බලන ආරක්ෂක අමාත්‍ය මුල්ලා මොහොමඩ් යකූබ් සහ ඉන්දීය රජය පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ ඉරානය වෙනුවෙන් පත් කළ විශේෂ නියෝජිත ජේ.පී. සිං අතරේ හමුවක් පැවැත්විණි.
ඇෆ්ගනිස්තානයට වැඩි වැඩියෙන් මානුෂීය ආධාර ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය. ඊට අමතරව, ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් ඉදි කෙරුණු ඉරානයේ චබාහාර් වරාය භාවිතය සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි.
ඉන්දීය නියෝජිත ජේ.පී. සිං මෙම හමුව පැවැත්වූයේ කාබුල් අගනුවරදීය. ඔහුට ඇෆ්ගන් හිටපු ජනාධිපති හමීඩ් කර්සායි හමුවී සාකච්ඡා කිරීමට ද අවස්ථාවක් ලැබුණි.
2025 ඔක්තෝබර් මස 08
1503
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1340
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
477
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇෆ්ගන් තලේබාන් රජයට ඉන්දියාවෙන් මානුෂීය ආධාර