
ඇෆ්ගන් තරුණියන්ට, ශිෂ්‍යත්ව මත විදෙස් විශ්වවිද්‍යාලවලට ඇතුළු වීම තලෙබාන් රජය විසින් තහනම් කරනු ලැබ තිබේ.
මේ වනවිටත් තලේබානව් රජය එරට තරුණියන්ට, උසස් අධ්‍යාපනය මෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද තහනම් කර ඇත. ඒ ඔවුන්ගේ ෂරියා නීතියට අනුවය.
ඇතැම් ඇෆ්ගන් තරුණියන්, ශිෂ්‍යත්ව මගින් එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ඩුබායි විශ්වවිද්‍යාලය වෙත ඇතුළු වී ඇති අතර, එය තලේබාන් රජයේ විරෝධයට හේතුවක් වී තිබේ.
අධ්‍යාපන වීසා මත ඇෆ්ගන් තරුණියන්ට විදේශගතවීම ද තහනම් කර ඇත්තේ මේ නිසාය.
2025 නොවැම්බර් මස 04
188
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2070
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගන් තරුණියන්ට විදෙස් අධ්‍යාපනය තහනම්