
ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනෙන පිතිකරුවන් දෙදෙනකු වන රෂීඩ් ඛාන් සහ මොහම්මද් නාබි, ඇෆ්ගන් කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සම්බන්ධයෙන් හඬ නගා ඇත.
2011 වසරේ ඇමෙරිකන් හමුදා පිටවී යෑමෙන් පසු ඇෆ්ගනිස්තානය ඇත්තේ තලේබාන් පාලනය යටතේය. තලේබාන් රජය, ඔවුන්ට ආවේණික වූ දළදඬු ෂරියා නීතිය ක්‍රියාත්මක කර ඇත්තේ, බාලිකා අධයාපනය සහ කාන්තා අධ්‍යාපනය තහනම් කරමිනි. මෙය ජාත්‍යන්තරයේ ද දැඩි විරෝධයට හේතුවක් විය.
ඇෆ්ගන් තලේබාන් රජය කාන්තා අයිතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ද රෂීඩ් ඛාන් සහ මොහම්මද් නාබි දෙදෙනා දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇෆ්ගන් කතුන් වෙනුවෙන් හඬ නගති