ඊසානදිග ඇෆ්ගනිස්තානයේ ගම්බද ප‍්‍රදේශයක පෙරේදා(06) සිදු වූ හිම කඳු කඩා වැටීමකින් පුද්ගලයන් තිස් හත් දෙනකු මියගොස් ඇති බවත් දස දෙනකුට අධික පිරිසක් හිම තට්ටුවලට සිර වී සිටින බවත් වාර්තා වේ. බඩක්ෂාන් ප‍්‍රදේශයේ පිහිටි කඳුකර ගම්මානයක මෙලෙස හිම කඳු කඩා වැටීම සිදුව ඇත්තේ පෙර දිනයේ අධික ලෙස හිම පතනය වීමෙන් අනතුරුව ප‍්‍රදේශයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ බව ඇෆ්ගන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අවුරුදු පහළොවක් තුළ ඇෆ්ගනිස්තානයට බලපෑ දරුණුතම කාලගුණික තත්ත්වයෙන් එරට වැසියෝ මේ වන විට පීඩාවට පත්ව සිටිති. අයහපත් කාලගුණය හේතුවෙන් මෙම සිදුවීමත් සමඟ මියගිය පුද්ගලයන්ගේ ගණන 80 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ අංශ පෙන්වා දෙයි.
2025 නොවැම්බර් මස 04
26
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගනිස්තානයේ හිම කඳු කඩා වැටීමෙන් 37 දෙනෙක් මරුට