IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගනිස්තානය සමඟ සබඳතා අවසන්

ඇෆ්ගනිස්තානයේ සිය රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් අත්හිටුවා එම දූත මණ්ඩල සියල්ල කටාර් රාජ්‍යයට ගෙන යෑමට පියවර ගෙන ඇත.

ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකානු දූත මෙහෙයුම් කටාර් රාජ්‍යයේ සිට ක්‍රියාත්මක කරන බවත් ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට උත්සාහ කරන සියලු ජනතාවට අවශ්‍ය සහාය ලබාදීමට උපරිම උත්සහායක් දරන බවත් ඒ බව නිවේදනය කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් සඳුදා (30) පැවැසීය.

ඇමෙරිකාව සිය හමුදා ඊයේ (30) ඇෆ්ගනිස්තානයෙන් සම්පූර්ණයෙන් ඉවත් කරගත් අතර එසේ ඉවත් කරගත්ත ද ඇෆ්ගනිස්තානයෙන් පිටව යෑමට බලාපොරොත්තු වන පිරිස්වලට සහාය දීමට කැප වී සිටින බව ද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කීවේ ය.

(රොයිටර්)



අදහස් (2)

ඇෆ්ගනිස්තානය සමඟ සබඳතා අවසන්

Gunda Wednesday, 01 September 2021 08:15 AM

අන්තෝනියෝ ගුටරෙස් ???? ෂුවර්ද?

:       0       1

ඉසුරු Wednesday, 01 September 2021 11:34 PM

එතකොට කවුද ඒ අය එක්ක ඉන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 678 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2344 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1727 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site