IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඇෆ්ගනිස්තානයේ බෝම්බ පිපිරීම් මාලාවක්

ඇෆ්ගනිස්තානයේ ප්‍රාන්ත රැසක නගර කීපයක බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවුණු බවත්, ඒවායින් 10 දෙනකු මියගොස් 50 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බෝම්බ ප්‍රහාරවල ඉලක්කය වී ඇත්තේ ෂියා මුස්ලිම් වැසියන් බවත්, බෝම්බ පුපුරුවා ඇත්තේ සුන්නි මුස්ලිම් අන්තවාදීන් බවත් ඇෆ්ගන් තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

බෝම්බ පුපුරුවන්න ඇත්තේ ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අයි.එස්.කේ ත්‍රස්ත කල්ලිය යැයි සැක කෙරේ. අයි.එස්.කේ යනු ඇෆ්ගනිස්තානයේ ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත කල්ලිය වන අතර, මෙම කල්ලිය සුන්නි මුස්ලිම් අන්තවාදීන්ගෙන් සැදුම්ලත් එකකි.

(රොයිටර්)



අදහස් (0)

ඇෆ්ගනිස්තානයේ බෝම්බ පිපිරීම් මාලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site