
ඇද හැලෙන මහ වැසි හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ සහ අසල්වැසි පාකිස්තානයේ ජල ගැලීම්, නායයෑම් වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වනවිට 37 දෙනකු ජල ගැලීම්වලට සහ නයයෑම්වලට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
ඇෆ්ගනිස්තානයේ පමණක් මියගිය ගණන 31 කි. 74 දෙනකු තුවාල ලබා ඇති බවත් තවත් 45 ක් අතුරුදන් බවත් පැවැසෙයි. ඇෆ්ගනිස්තානයේ ගම්මාන රැසක් නායයෑම්වලට හසුවී ඇතැයි ද වාර්තා වේ.
2025 සැප්තැම්බර් මස 11
408
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
2025 සැප්තැම්බර් මස 11
120
0
ශ‍්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
2025 අගෝස්තු මස 30
801
0
ශ‍්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇෆ්ගනිස්තානයේ පාකිස්තානයේ නායයෑම්