
තලේබාන්වරුන් යළි ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගැනීමත් සමඟ ඉන්දියාවත් ඇෆ්ගනිස්තානයත් අතරේ පැවැති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මුළුමනින්ම බිඳ වැටෙනු ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
පසුගිය වසර 20 ක පමණ කාලයේ බටහිර අනුග්‍රහයෙන් පිහිටවූ ඇෆ්ගන් රජය සහ ඉන්දීය රජය අතරේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යහපත් මට්ටමින් පැවැතිණි. අවසන් වරට ඉන්දියාව සමඟ ඉතා සමීප සබඳතා පැවැත්වූයේ ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානීය. තලේබාන්වරුන් පසුගිය 15 වැනිදා කාබුල් අගනුවර අත්පත් කර ගනිද්දී, ඝානී ජනාධිපති ධුරය ද අතහැර රටින් පලා ගියේය.
කාබුල් අගනුවර තලේබාන්වරුන් අතට පත් වෙද්දී, කාබුල් ඉන්දීය තානාපති කාර්යාලය හිස් කිරීමටත්, රාජ්‍ය නියෝජිතයන්, සහන සේවක සේවිකාවන් ඇතුළු සෙසු ඉන්දියානුවන් ආපසු ගෙන්වා ගැනීමටත් ඉන්දීය රජය පියවර ගත්තේය. ඒ විශේෂ ගුවන් යානා යොදවමිනි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
678
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2344
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1727
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය ඉන්දියාවට තර්ජනයක්
චන්දිම Monday, 30 August 2021 01:45 PM
කොයි වෙලෙත් අපේ රටට අත දාන්න බලාගෙන හිටියේ. දැන් ඒවා නවත්තල තලේබාන් කාරයෝ එක්ක ඔට්ටු අල්ලන්න තමයි උන්දැලාට වෙන්නේ.