
ඇෆ්ගන් තලේබාන් රජය, එරට කාන්තාවන් සම්බන්ධයෙන් ගන්නා දළදඬු තීරණ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළත්, තමන් ඇෆ්ගනිස්තානයට ලබා දෙන ආධාර නැවැත්වීමේ අදහසක් නැතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පැහැදිලි කර තිබේ.
ඇෆ්ගන් තලේබාන් පාලකයන්, ඔවුන්ට ආවේණික ෂරියා නීතිය ක්‍රියාත්මක කරමින්, කාන්තා අයිතීන් උල්ලංඝනය කර ඇත. ඇෆ්ගන් කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම ද තහනම් කර තිබේ. ඊට අමතරව, කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය සහ බාලිකා අධ්‍යාපනය ද තහනම් කර තිබේ.
ඇෆ්ගන් තලේබාන්වරුන් යළි බලය අත්පත් කරගත්තේ 2021 අගොස්තු මාසයේය. ඒ, ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසුවය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
441
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2202
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගනිස්තානයට දෙන ආධාර නවත්වන්නේ නෑ