IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඇසෙත් පච්ච කොටයි

ඇග පුරා පච්ච කොටා ගැනීමෙන් නොනැවතී ඇසේත් පච්ච කොටාගෙන සිටිනා පුද්ගලයෙක් බ්‍රසීලයේ සිටී.

රොඩ්රිගෝ ෆර්නැන්ඩෝ ඩොස් සැන්ටොස් (39) නම් වන මේ පුද්ගලයා වෘත්තියෙන් පච්ච කොටන්නෙකි.ආකර්ෂණය දිනාගැනීමේ අරමුණින් තමන් ඇසේ පච්ච කොටා ගත් බව ඔහු කියයි.මේ සදහා විශේෂ ඉදිකටුවක් සහිත සිරින්ජයක් භාවිතා කළ බව ඔහු කියයි.ඇසේ සුදු ඉංගිරියාව සම්පූර්ණයෙන් කළු කර දැමිම ඔහුගේ අරමුණ වී ඇත.උපක්‍රමය සාර්ථක වුවද දින 2 ක් පුරා ‘‘කළු පැහැ කදුලූ‘‘සළමින් වේදනාවෙන් දුක්විදීමටද තමන්ට සිදුවූ බවත් ඔහු පවසයි.

ඇසේ සිදුකරන පච්චා කෙටීමද දැන් දැන් ලෝකයේ ප්‍රචලිත වෙමින් පවතී.මෙය වඩාත් ප්‍රචලිතව ඇත්තේ කාන්තාවන් අතර බව කියැවේ.ආකර්ෂණය කෙසේ වුවත් කල් ගතවීමේදී දෘෂ්ඨි රෝග වලට මුහුණ දීමට මේ මේ පච්ච කොටාගන්නන්ට සිදුවනු ඇතැයි විද්වතුන් කියයි.ඒ මේ සදහා යොදා ගනු ලබන තීන්ත ඇසට විෂ සහිත වන හෙයිනි.

 



අදහස් (0)

ඇසෙත් පච්ච කොටයි

සදරුවන් Friday, 19 April 2013 03:10 PM

සිතු පැතූ සැපත් ගෙන දෙන කප් රුක සේම, මේ රුදු සයුර තරණය කරනව සේම, භවයේ අඳුර වැනසූ සඳ හිරු සේම, සැලකු දහම කරනෙමි මම නැමදීම. ඇයි ඇස් අන්ධ කර ගන්නේ.(නදී)

:       0       0

සදරුවන් Friday, 19 April 2013 03:12 PM

බලන්න මිනිස්සු වල්මත්වෙලා.(නදී)

:       0       0

බණ්ඩා Friday, 19 April 2013 05:08 PM

මානසික රෝගීන් ..... (නි)

:       0       0

දයා Sunday, 21 April 2013 11:53 AM

බලනකොට පච්චත් නොකොටන තැනක් තියෙනවද? (නි)

:       0       0

පහන් Friday, 19 April 2013 08:14 PM

මල්දෙනියේ සිමියොන් කියල කොටන්නේ නැතිද ?(නදී)

:       0       0

මදූ Saturday, 20 April 2013 02:00 PM

නිදහස!(නදී)

:       0       0

ගාමිණී Friday, 19 April 2013 10:17 PM

ඇසෙන්නේ පටන් ගත්තේ. මී ළඟට කන, නාසය, උර කුහරය, උදර කුහරය, පන්චේන්ද්‍රිය කරා දුවයි. නතර වෙන්නේ ඇටසැකිල්ලෙන්ද? (නි)

:       0       0

ප්‍රේමකුමාර Saturday, 20 April 2013 04:12 PM

මමත් තැනක කොටා ගන්නයි ඉන්නේ . වෙලාවකට ලොකු වෙලා පේන්න. වෙලාවකට පොඩි වෙලා පේන්නයි මට ඕනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site