තලේබාන් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඇමෙරිකා හමුදා ‘ඬේයක්’ නමැති දිස්ති‍්‍රක්කයේ ඊයේ (4) සිදුකළ ගුවන් ප‍්‍රහාරවලට ඇෆ්ගන් පොලිස් නිලධාරීහු සිවු දෙනෙක් බිලි වූහ.
ප‍්‍රහාරයට ලක් වෙද්දී එම පොලිස් නිලධාරීහු සිවුදෙනා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියහ. ඔවුන් සටන්කාමීන් යැයි වරදවා වටහා ගෙන පහර දෙන්න ඇතැයි අනුමාන කෙරේ.
ඇමෙරිකානු හමුදාව එල්ල කළ එම ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන් 15 දෙනකු ද තුවාල ලැබූ බව පැවැසෙයි. ඔවුන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මීට දින 11 කට පෙර ගාස්නී නුවරට ඇමෙරිකා හමුදා එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් සිවිල් වැසියන් පිරිසක් ජීවිතක්ෂයට පත්වීමෙන් පසුවය. මියගිය එම පිරිස අතර කුඩා දරුවෝ දෙදෙනෙක් ද සිටිති.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
808
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇමෙරිකා හමුදා ප‍්‍රහාරයෙන් ඇෆ්ගන් පොලිසියේ 4 ක් මරුට
ඇසළ Friday, 05 April 2013 11:12 AM
මානව හිමිකම් කොහෙද ඇමරිකාවෙ? ජිනීවා වලින් මේවට කිසිම ප්‍රශ්නයක් අහන්නේ වත් පිළිතුරු දෙන්නේ වත් නැතුව අපෙන් තමයි රටෙන් භාගයක් දෙන්න කියලා නීති පාස් කරන්නේ. (නි)