තම රටේ ඇමරිකාවේ යුද හමුදා කඳවුරු පහක් පිහිටුවීම සඳහා අවසර ලබාදීමට පිලිපීන රජය කැමැත්ත පළ කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
දෙරට අතර පසුගිය වසරේ ඇතිකරගත් ආරක්ෂක ගිවිසුම අනුව මෙම තීරණය ගෙන ඇති බව ඇමරිකා නියෝජ්‍ය සහකාර ලේකම් එමී සීරයිට් කියයි.
මේ සම්බන්ධයෙන් කටයුතු සොයා බැලීම සඳහා ඇමරිකා රාජ්‍ය ලේකම් ඈෂ් කාටර් ලබන මස පිලිපීන සංචාරයකටද එක්වීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමරිකා හමුදාව පිලිපීනයටත්
අනුර Monday, 21 March 2016 02:13 PM
පිලිපීනය විනාශකළේ ඇමරිකන් හමුදාව බැහැලා. අදටත් ඒ රටට නැගිටින්න බැරිවෙන්න වැඩේ කරලා ගියේ. මාකෝස් ජනාධිපති ඇවිල්ලා තමයි එලවලා දැම්මේ. දැන් අායෙත් ගෙන්නාගන්නවා. විනාශයි රටම. (නි)
සිරිණි Monday, 21 March 2016 10:17 AM
චීනය දිහා බලාගෙන ඉන්නද පිලිපීනයේ කදවුරු ගහන්නේ. (අ)
නිපුන Wednesday, 23 March 2016 06:51 AM
අනුර දන්නා දෙයක් කතා කරන්න... ඇමරිකාව සමග සම්බන්ධතා පටන්ගන්න කලින් පිලිපීනය යනු මාකෝස් නමැති ඒකාධිපතියා පාලනය කරන මුඩුක්කුවක්.. අද එය ආසියාවේ වේගයෙන්ම දියුණුවෙන රටවලින් එකක්..(බ)
ඇන්ටන් Tuesday, 22 March 2016 08:36 PM
කුමාර්, ඔබගේ කතාව හරි. (නි)
නවුෂි Wednesday, 23 March 2016 08:01 AM
ඇමරිකාවට බැන බැන ඇමෙරිකන් පුරවැසි භාවය අගය කරන දෙපිට කාට්ටු දේශපාලුවන් අපේ රටේ අනන්ත ඉන්නවා (බ)
කුමාර් Tuesday, 22 March 2016 12:05 PM
අනුර, මෝඩ කමට බෙහෙත් නෑ, පිලිපීනය ස්පාන්න්ය වරුන්ගෙන් ගලවලා ප්‍රජාතාන්ත්‍රික ආන්න්දුවක් හැදුවේ කවුද ? දෙවන ලෝක යුද්ධයේදී ඇමෙරිකානු ජීවිත දස දහසකට වඩා පුජාකරලා පිලිපීනය බේරාගත්තේ කවුද? පිලිපීනෙට මුල මතක නැතිවෙලා ඇමෙරිකාව එලවාගත්තා, දැන් චීනෙට බයේ ආයේ ආරාධනා කරනවා. ඊට අමතරව පිලිපීන ජාතිකයෝ මිලියනයකට වඩා ඇමෙරිකාවේ පුරවැසිකම ලබා ඉන්නවා. අනුර කතානරන්නේ මෝඩ කොමුනිස්ට් කාරයෝ කතාකරනවා වාගෙයි.(හේ)
කරුණාරත්න Tuesday, 22 March 2016 12:44 PM
පිලිපිනයත් ඇමරිකාවටම යයි වගේ.(හේ)
බමුණු ආරච්චි Tuesday, 22 March 2016 12:51 PM
කුමාර්, අනුර, දැනගෙන කතා කරනවා නොවෙයි. මම පිලිපීන ජාතිකයින් අවුරුදු 10 වැඩිය ආශ්‍රය කළා. ඔවුන් අැමරිකානුවන්ට දක්වන්නේ පුදුම කැමැත්තක්. කොටින්ම ඔවුන් සිතන්නේ ඔවුනුත් ඇමෙරිකන් කියලා. (නි)
රමණි Tuesday, 22 March 2016 12:56 PM
මේ ගැන අපේ රජයේ අදහස මොකක්ද දන්නෙ නැහැ (නි)