ඇමරිකා යුද හෙලිකොප්ටර් යානයක් දකුණු කොරියාවේදී කඩාවැටිමෙන් එහි නියමුවා සහ තවත් කාර්ය මණ්ඩල සාමාජිකයෙක් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට පොලීසිය පවසන්නේ ඇමරිකානු ප්‍රහාරක හෙලිකොප්ටරය කඩා වැටී අත්තේ ගන්වොන්හි වුන්ජු දිස්ත්‍රික්කයේදී බවයි.
උතුරු කොරියාවට එරෙහි ඒකාබද්ධ ආරක්ෂක කටයුතු සඳහා ඇමරිකානු හමුදා සාමාජිකයන් 28,500 ක් දැනට දකුණු කොරියාවේ ස්ථාන ගත කර සිටිති. 1950 – 53 කොරියන් යුද්ධයෙන් පසු නැවතත් උතුරු සහ දකුණු කොරියා අතර යුද්ධයක් හටගැනීමට ඇති ඉඩකඩ වැඩවෙමින් පවතින බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකා යුද යානය කොරියාවේ දී විනාශයි