ඇමෙරිකා හමුදාවට අයත් එෆ් 18 වර්ගයේ ප‍්‍රහාරක ජෙට් යානයක් ඉකුත් පෙරේදා (7) උදෑසන හිටිහැටියේ වර්ජීනියා ප‍්‍රාන්තයේ මහලූ නිවාසයක් මතට කඩාවැටිණි. අනතුරින් යානයේ සිටි නියමුවන් දෙදෙනා සහ මහලූ නිවාසයේ සිටි හත් දෙනෙක් තුවාල ලැබූහ. යානය කඩා වැටෙද්දී නියමුවන් දෙදෙනා පැරෂූට ආධාරයෙන් යානයෙන් පිටතට පැනගෙන ඇත. යානය කඩා වැටුණු සැණින් පුපුරා ගොස් එයින් මහලූ නිවාසයට දැඩි හානි සිදුවුවත්, හාස්කමකට මෙන් එහි සිටි කිසිවකුටවත් බරපතළ තුවාලයක් සිදු නොවිණි. ප‍්‍රහාරක යානය යාන්ති‍්‍රක දෝෂයක් හේතුවෙන් කඩා වැටුණු බවත් අනතුර සිදුවෙද්දී යානය පුහුණු මෙහෙයුමක යෙදී සිටි බවත් ඇමෙරිකන් හමුදාව පවසයි.
2025 දෙසැම්බර් මස 18
187
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
963
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකා ප‍්‍රහාරක යානයක් මහලූ නිවාසයකට කඩාවැටේ